ශේෂාද්‍රි වැස්ලින් බෝතල් 10000 ක් ගත්ත කතාව - 2
ටෙලිනාට්‍ය නිළි ශේෂාද්‍රි ප‍්‍රියසාද් වැස්ලින් බෝතල් 10000 ක් ගත්ත කතාවක් ගැන අප ඊයේ වාර්තා කළා. දැන් අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධවී තිබෙන මේ කාරණාව ගැන ශේෂාද්‍රි තවම නිහඬයි.
ඇතැම් වෙබ් අඩවි ඇයගෙන් මේ බෝතල් කතාව අහන්න ගිහාම ඇය එය දිගින් දිගටම ස`ගවන බවත් ඒ ගැන කියන්නට බැරි බවත් පවසා තිබෙනවා.
මේ අතර අපටද ගැටලූවක්වූයේ එම බෝතල් ප‍්‍රමාණය ගැනයි. වැස්ලින් බෝතල් 10000 ක් මුහුණේ සමේ ආලේප කිරීමට ඇයට වසර ගණනාවකට ජීවිත කාලයටම වුණත් ඇති ඒත් ඒතරම් එකවර ගන්නෙ මොකටද?
මේ ගැන දැනගන්න අපේ නියෝජිතයෙකු ඇයව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ ප‍්‍රතිඵල තව නොබෝ වේලාවකින් දැනගන්න ලැබෙනවා.
හැංගි හැංගි වෙස්බැන්දට නටන්න වෙන්නෙ එළිපිට