මාලක ඇප මත නිදහස්

බම්බලපිටියේ සමාජ ශාලාවකදී විදේශීය යුවලකට පහර දුන්නේ යයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඇමති මර්වින් සිල්වාගේ මහතාගේ පුත් මාලක සිල්වා මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනාට  කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද ඇප නියම කර ඇත.

ඇප නියම කරමින් අධිකරමින් අධිකරණය විසින් මාලක සිල්වා මහතාට අදාල නඩුව අවසන් වන තෙක් සමාජ ශාලා තහනම් කර තිබේ.
මොහු නඩුවාර ගනනාවක් ඇප නොලබා සිටි අතර ඇමති මර්වින් සිල්වා ඒ හැම වාරයකම නඩුව බලන්නට ඇවිත් තිබිණි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට