මෛත‍්‍රිපාල රජයෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා ලෙස ජනපති තරගයට රජයෙන් 60 ක් එනවලූ
එළැඹෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති මහින්ද රාජපක්ෂට එරෙහි ප‍්‍රධාන ප‍්‍රතිවාදියා ලෙස විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත‍්‍රිපාල සිරිසේන ඇමතිවරයා තරග වදින බව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය
අද (21) ඒකමතිකව තීරණය කර ඇත.
රජයෙන් මන්ත‍්‍රීන් 60 දෙනකු විපක්ෂයට එක්වන බවට ලකුණු ඇතැයිද ඉන් 20 දෙනකු අද රජයෙන් ඉවත් වන බවට තොරතුරු ඇතැයිද එජාප මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අය වැය විවාදයේදී මින් මද වේලාවකට පෙර ප‍්‍රකාශ කළේය.
ඇමතිවරයා මේ බව කියන්නට ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කොළඹ නවනගර ශාලාවේදී පවත්වන බව වාර්තාවූ නමුත් (දැන් පස්වරැ 2.15) වනතුරුත් ඔහු පැමිණ නැත.
තවත් තොරතුරු ලද විගස ගොසිප් ලංකා වෙතින් බලාපොරොත්තු වන්න