මට තියෙන්නෙ අපුල්ලන එක ඒක අපූරුවට මං කරනව - කෙහෙලිය

පසුගියදා රැස්වීමක කතාවක් පවත්වමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ,
‘මට තියෙන්නෙ අපුල්ලන එක..මෙතුමගෙ පැල්ලමක් තිබුණත් මට තමා බාරදෙන්නෙ. දාන
පවුඩර් සේරම දාලා..හෝදල සූට් එක බාරදීල කියනව බැහැපන් එලියට දැන් කියල..ඒක අපූරුවට මං කරනවා.’
එම කතාවේ වීඩියෝව පහතින්

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට