මෙවර සුමති සම්මාන උළෙලේ ජනප‍්‍රියම විශ්ව - රුවංගී හොඳම ජැක්සන් -පබෝදා

ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති 2014 ඇන්කර් සුමති සම්මාන උළෙලේදී ජනප‍්‍රියම නිළිය හා නළුවා ලෙස රුවංගි රත්නායකත්, විශ්ව කොඩිකාරත් සම්මාන දිනූ අතර හොඳම නළුවා හා නිළිය ලෙස ජැක්සන් ඇන්තනි හා පබෝදා සංදීපනීත් සම්මාන ලැබුවා.
19 වැනි වරටත් අතිඋත්කර්ෂවත් ලෙස පැවති මෙම උත්සවය ඇමති බැසිල් රාජපක්ෂ,කතානායක චමල් රාජපක්ෂ හා ඇමති අනුර ප‍්‍රියදර්ශන ඇතුළු අමුත්තන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා. උත්සවයේ ඡායාරූප එකතුව පහතින්. සියල්ල මෙතැනින්


Pix By - Indika Prabath Weerasinghe

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට