ජනපති බර්ත් ඬේ කේක් කැපූ හැටි

ඊයේ(18) වනදාට යෙදුණ 69 වන උපන්දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී උපන්දින කේක් ගෙඩියක් කපා පවුලේ අය සමග එක්වන්නට ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළා.
එම අවස්ථාවට ජනපතිවරයාගේ ආර්යාව හා පුතුන් තිදනොම එක්වුණා.
පහත පළවන්නේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකි.







Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට