කොලඹ පාවෙන වෙලෙඳ පොලේ මලමිනියක්

අද උදේ 10 ට පමණ මරදාන පොලිස් වසමේ බැස්ටියන් මාවතේ පිහිටි අලූතින් ඉදිකරන ලද පාවෙන වෙලඳ සංකිර්ණය අසළ බේරේ ඇළේ තිබි පිරිමි අයෙකුගේ මෘතශරිරයක් හමු වී ඇත’

මොහු අවුරුදු 50 - 55 වයසේ පෙනුමැති පුද්ගලයෙකු බව පොලිසිය පවසනවා.මොහු යට ඇදුමක් සහ නිල්පාට ටි ෂර්ට් එකක් ඇද සිටි බවද පැවසේ. මෘතශරිරය කොළඹ ජාතික රෝහලේ මෘතශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර මෙතෙක් හදුනාගෙන නොමැත’ මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි’

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට