මෛත‍්‍රී නැති රැස්වීමේදී සුසිල් ශ‍්‍රීලනිප ශක්තිය කියයි

මේ අවස්ථාවේ (දහවල් 1) මහවැලි කේන්ද්‍රයේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට පැමිණ ඇත්තේ ඇමතිවරුන් වන විමල් වීරවංශ, සුසිල් පේ‍්‍රමජයන්ත හා මහාචාර්ය තිස්ස විතාරණයි.

මෙම රැස්වීමේදී මේ මොහොතවනවිටත් දීර්ඝ වශයෙන් කරුණු දක්වන සුසිල් පේ‍්‍රමජයන්ත ඇමතිවරයා ශ‍්‍රීලනිප ඉතිහාසය හා එහි ශක්තිවන්ත භාවය ගැන කතාවක් පවත්වමින් සිටී.
මෙම රැස්වීමට මෛත‍්‍රිපාල ඇමතිවරයා සහභාගී වී නැත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට