නයනා ‘දේශපාලකයෙක්’ ගැන කතා කරයි

පසුගිය සති අන්තයේ පුවත්පත් ලිපියක අසා තිබුණ පැනයකට ටෙලි නිළි නයනා කුමාරි අපූරු පිලිතුරුක්දි තිබුණා.ඒ මෙසේය.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ නයනා කුමාරි ගැන කතා වුණා නේද?

මම ඒ ගැන දන්නෙ නෑ........මට වඩා දන්නෙ ඔය අයනේ.
ඒ කියන දේශපාලකයා එක්ක මොකක්ද නයනගෙ තියන සම්බන්දෙ?
අනේ නෑ. එහෙම දෙයක් නෑ. හිතවත්කම් තියනවා. කලා ක්ෂේත‍්‍රයේ  ඕන කෙනෙකුට ජනාධිපතිතුමා ඉඳන් පාරෙ ඉන්න හි`ගන්නා දක්වා හිතවත්කම් තියනවානෙ..

---------------------
පසුගිය ජූලි 8 වනදා පාර්ලිමේන්තුවේදී එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා වෙල්ගම ඇමතිවරයාට කළ විහිළුවකදී නයනාගේ නම ගෑවී තිබුනේ මෙසේය.

‘දැන් දින කීපයකට කලින් දුම්රියක් පීලිපැනපු අවස්ථාවේ මං ඒත් බැලූවා මේ පීලිපැනල තියෙන්නෙ ගාල්ලෙ සිට කොළඹ දෙසට ආපු නයනාකුමාරි දුම්රියද කියලා..නමුත් මට පෙනී ගියා පීලි පැනල තියෙන්නෙ නයනා කුමාරි නෙමෙයි කියලා..’

මෙයට කෝපයෙන් මෙන් පිළිතුරු බැන්ද වෙල්ගම ඇමතිවරයා මෙසේ කිව්වා.
‘මම නයනා කුමාරි දුම්රියේ නැගල යනකොට තමුන්නාස්සෙ ඒකට ඉරිසියා කරන්න එපා. තමුන්නාන්සෙත් කුමාරි කෙනෙක් හොයාගන්න’

මෙම පැරණි සිද්ධියේ වීඩියෝව පහතින්



Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට