මගේ අම්මා මැදපෙරදිග ගිය ගෘහ සේවිකාවක් - පබා පාර්ලිමේන්තුවෙදී කියයි

ඊයේ පාර්ලිමේන්තුවේදී විදේශ සේවා අමාත්‍යංශයේ වැය ශිර්ෂයේදී එහි අධීක්ෂණ මන්ත‍්‍රී පදවියකට පත් උපේක්ෂා ස්වර්ණමාලී පබා කථාවක් පැවැත්වුවා. තමාගේ මව 1978 වසරේ මැදපෙරදිග
ගෘහසේවිකාවක ලෙස රට විරු සේවයට එක්වූ කාන්තාවක බව උපේක්ෂා එහිදී මතක් කළා.

ඇය කථාව පැවැත්වූ ආකාරය පහත වීඩියෝවෙන්