ටෙලි නළු කුමා අත්තනායක සමුගනී

ටෙලි හා සිනමා නළුවෙකු ලෙස ප‍්‍රකට කුමා අත්තනායක මහතා හදිසි හෘදයාබාධයකින් ඊයේ අභාවප‍්‍රාප්ත වුණා.පානදුර ප‍්‍රදේශයේ වාසය කළ ඔහු මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

අවසන් කටයුතු හෙට (29) මිනුවන්පිටිය සුසාන භූමියේදී සිදු කෙරේ.

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට