ශේෂාද්‍රිගේ ෆේස් බුක් එකේ පණිවිඩයක්


පසුගිය දිනවල අන්තර්ජාලයේ මාතෘකාවක් නිර්මාණය කෙරුණු ශේෂාද්‍රි ප‍්‍රියසාද්ගේ බෝතල් 10000 කතාව ගැන අහන්න බොහෝ අය උත්සාහ කර ඇති බව අපට වාර්තා වුණා. ඇයට ඇගේ රසිකයින් දුරකථනයෙන් අන්තර්ජාලයෙන් දිගින්දිගටම පණිවිඩ යැවීම නිසාදෝ ඇය දැන් ඒ පණිවිඩ මග හරිමින් සිටින බවත් වාර්තා වුණා.

ශේෂාද්‍රි මේ ගැන දක්වන අදහස දැනගැනීමට බැරිවූ නිසා අප ඇගේ ෆේස් බුක් පිටුවේ යමක් ඇතිදැයි සොයා බැලීමේදී ඇය එහි අවසන් වරට පසුගිය 26 වනදා පමණක් අප්ඬේට් එකක් කර ඇති බවත් එහි කවර් පේජ් එකේ මට බාධා නොකරන්නැයි ඉල්ලන ‘ඩූ නොට් ඩිස්ටර්බ්’ වැකිය සටහන් කර ඇති බවත් පෙනී ගියා.
මේ කතාවේ කුමක් හෝ ඇත්තක් ඇති බව ඒ අනුව අපට සැක සිතෙනවා.
ශේෂාද්‍රිගේ ලස්සණ විමේ උමතුව ගැන මේ සිද්ධියේ ඇත්ත නැත්ත තවමත් රහසක්.

එම පණිවිඩය දිස්වන ශේෂාද්‍රිගේ නිල ෆේස් බුක් පිටුව මෙතැනින්
 https://www.facebook.com/sheshadriepriyasad

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට