ප‍්‍රභාකරන් සැමරීමට ජර්මනියේ ස්මාරකයක්

ප‍්‍රභාකරන් සැමරීමේ ස්මාරකයක් ඊයේ (26* ජර්මනියේ ඊසන් නගරයේ ස්ථාපිත කර තිබේ.

ඒ සඳහා ඊසන් නගර සභා බලධරීන් අවසර දී තිබේ. තමිල් ඊළාම් සොහොන් පිටි 27 ක නම් මෙම ස්මාරකයට ඇතුළත් කර ඇත.

ටොන් 12 ක් බරැති ග‍්‍රැනයිට් කුට්ටියක මෙය ඉදිකර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට