ෆේස් බුක් පෝස්ට් එකක් නිසා නාවලපිටියේ උද්ඝෝෂණ

නාවලපිටිය ශාන්ත මරියා විදුහලේ විදුහල්පතිනිය එෆ්.ඒ. රියාල් මහත්මිය සම්බන්ධයෙන් කිසියම් අයෙකු ෆේස් බුක් එකේ අපහාසාත්මකව පෝස්ට් එකක් පළ කර තිබීමෙන් පසු එය දැකීමෙන් එම විදුහල්පතිනිය අධිරුධිර පීඩන තත්ත්වයට පත්ව ඇත. ඇය වහාම නාවලපිටිය රෝහලට ඇතුළු කර ඇති
අතර මෙම ක‍්‍රියාව සිදුකළ අය පාසලට පැමිණි අවස්ථාවේ ගුරුවරියක ඔවුන්ට බැණවැදී ඇත. එම අවස්ථාවේ පිරිස ඇයට බැන වැදී පහරදීමෙන් ඉසඞ්.බී.ඒ. ආබ්බාක් නමැති ගුරුවරියවද නාවලපිටිය රෝහලට ඇතුළු කරන්නට සිදුව ඇත.
මේ සිද්ධි නිසා නොසන්සුන් වූ සිසුන් හා දෙමාපියන් නාවලපිටිය නගරයට පැමිණ ඊයේ උද්ඝෝෂණයක නිරත විය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට