පොදු අපේක්ෂකයා වෙනවද කියලා කියන්න කාලයට වැඩිය ඉඩදෙන්නත් බෑ - ඇමති මෛත‍්‍රිපාල සිරිසේන

අද උදෑසන බත්තරමුල්ලේ පැවති උත්සවයකට සහභාගීවූ සෞඛ්‍ය ඇමති මෛත‍්‍රිපාල සිරිසේන එම උත්සවයෙන් පිටත්ව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් වටකරගනු ලැබුවා.

ඔහු රජයෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට තරග වදින්නට යන කතාව එහිදී විමසනු ලදුව ඔහු පිළිතුරු දුන්නේ සිනාසෙමිනි.
‘වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..කාලයට ඉඩදෙමු’ ලෙස සිනාසෙමින් එයට පිළිතුරු බැන්ද ඔහු පසුව කියා සිටියේ කාලයට මේ ගැන වැඩිපුර ඉඩදෙන්නටත් නොහැකි බවයි.’ මෙම අදහස් පළ කරන ලද අවස්ථාවේ වීඩියෝව පහතින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට