හදිසි කැබිනට් සංශෝධනයක් කරන්න යන කතාව

ආණ්ඩුව තුළ මතුව ඇති වර්තමාන තත්ත්වය හමුවේ හදිසි කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙහිදී මෙතෙක් එතරම් වැදගත් ඇමැතිධුර

හිමිව නොතිබූ ශ‍්‍රීලනි පක්ෂයේ ප‍්‍රබලයන්ට ඉදිරියේදී ප‍්‍රධාන පෙළේ ඇමැති ධුර ලැබීමට නියමිත බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ. එසේම ජනාධිපතිවරයා සතුව පවතින අමාත්‍යාංශ සහ චම්පික රණවක ඇමැතිවරයා විසින් දරන ලද අමාත්‍යාංශය සහ විපක්ෂයට එක්වන බවට පැවසෙන ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ මෙලෙස ශ‍්‍රීලනිප ප‍්‍රබලයන්ට ලබාදීමට නියමිතය.

ජනිත සෙනෙවිරත්න (දිවයින)

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට