රූපවාහිනී කැමරාව මෛත‍්‍රීව හොරෙන් වීඩියෝ කර අසුවෙලා

ඊයේ (23) පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් බැහැදැකීමට පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා කෝට්ටේ ශ‍්‍රී නාග විහාරයට ගිය අවස්ථාවේ ජාතික රූපවාහිනී කැමරා කරුවන් ඇතුළට නොයා ජනේලයක්
අස්සෙන් වීඩියෝ කරමින් සිටියදී මෛත‍්‍රීපාලගේ ආරක්ෂකයින්ට හසුවිය. එම අවස්ථාවේ ඔවුන් සිනාසුණ හැටි වීඩියෝව පහතින්

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට