ගණිකා ජාවාරමේ යෙදුණ ටෙලි නිළිය මාට්ටු

මින් කලකට ඉහත 1990 දශකයේ ප‍්‍රකට ටෙලි හා චිත‍්‍රපට නිළියකව සිටි ස්වර්ණමාලී ජයලත් මහනුවර ප‍්‍රදේශයේ ගණිකා ජාවාරමක නිරතව සිටියදී හසුවී තිබෙනවා.

මහනුවර ප‍්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයින්ට කාන්තාවන් සැපයීමේ ජාවාරමක නිරතවුන ස්වර්ණමාලී එම කාන්තාවන් අදාළ වෘත්තියෙහි හැසිරවීමේදී පුහුණුවීම් පවා සිදු කරන බවත් ව්‍යාපාරිකයින් සමග අඹුසැමියන් ලෙස හැසීරීමේදී අනුගමනය කළ යුතු
අංග චලන හා ලිංගික ක‍්‍රියාකාරකම්වල යෙදීමේ ඉරියව් සම්බන්ධ ඇය විශේෂයෙන් උගන්වා කාන්තාවන් ඔවුන් වෙත යොමු කරන බවත් පැවසේ.

නැසීගිය හර්බට් රංජිත් පීරිස් අධ්‍යක්ෂවරයාගේ ටෙලි නාට්‍ය වලින් ටෙලි ක්ෂේත‍්‍රයට පිවිසි ස්වර්ණමාලී ඒ කාලයේ එක් ටෙලි නාට්‍යයක රූගතකිරීමක් සිදු කළ වත්තක වතු අධිකාරීවරයා සමග සම්බන්ධකමක් ඇති කරගෙන විවාහ වූ අතර කලක් ක්ෂේත‍්‍රයෙන් ඈත්ව සිටියාය.

ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ ටික කාලයක් රැඳී සිටි ඇය පසුව වැඩිහිටියන්ට වඩැත් සුදුසු චිත‍්‍රපට සඳහා රංගනයෙන් දායකවූ අතර ඉන් අනතුරුව මෑත කාලයේ ඇය කිසිම නිර්මාණයකට සම්බන්ධව සිටියේ නැත.ඇය දැන් පෙනී සිටින්නේ ගණිකා ජාවාරමේ යෙදෙන ව්‍යාපාරික කාන්තාවක ලෙසයි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්