ඇමති මෛත‍්‍රිපාල රජයෙන් ඉවත්වී පොදු අපේක්ෂකයා වෙන්න යන කටකතාව
රජයේ ප‍්‍රබල සාමාජිකයෙකු වන අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන පක්ෂ මාරු කරන්නට යන කට කතාවක් දැන් පැතිරෙමින් තිබෙනවා. ඔහු ඇමතිකමින් ඉවත්ව සන්ධානයෙන්ද යන බවත් වමේ පොදු අපේක්ෂකයාවී ජනපති මහින්දට ප‍්‍රබල අභියෝගයක් එල්ල කරන බවටත් කටකතා පැතිර ඇති අතර දැනටමත් නිල නිවසේ බඩු බාහිරාදිය අස්කර ඇති බවත්
ඒ මගින් කියැවුණා.
මේ සම්බන්ධයෙන් ඇත්ත දැනගැනීමට ඔහු හමුවූ පුවත්පතකට ඔහු උත්තරදී ඇත්තේ සිනාවෙන් පමණි. ලංකාදීප දිනපතා පුවත්පත මගින් ඇසූ ප‍්‍රශ්න වලට පිළිතුරු දීමේදී එය මගහැර යන්නට මිස නිසි පිළිතුරක් දෙන්නට අකමැතිවීම නිසා මේ සම්බන්ධ කටකතා ගැන සැකය තවත් වැඩිවී ඇත.
පුවත්පත මගින් ඔහු හමුවේ ඇසූ ප‍්‍රශ්න පහත පරිදිය.
ඔබතුමා රජයෙන් ඉවත්වන බවට පැතිරී යන කටකතා ඇත්තද?
කටකතා නං යනව තමයි
ඔබ තුමා සෞඛ්‍ය ඇමතිකමින් යන බවටත් ආරංචි තිබෙනවා?
හහ් හහ් (සිනා*
නිල නිවසේ බඩු අස්කරන බවටත් ආරංචි තිබෙනවා?
හහ් හහ් (සිනා*
ඔබ තුමා වමේ පොදු අපේක්ෂකයා වනු ඇති බවත් කටකතාවක් තිබෙනවා?
හහ් හහ් (සිනා*
ඇත්තටම කියන්න රජයෙන් ඉවත්වෙනවද පොදු අපේක්ෂකයා වෙනවද?
හහ් හහ් .. කටකතා නං යනව තමයි..
(ඇමතිවරයා එසේ කියාගෙන වාහනයට නැග ඉගිළ ගියේය.*