නයිට් රයිඩර් නිර්මාතෘ මියයයි

නයිට් රයිඩර් කතා මාලාව 1982 සැප්තැම්බර් සිට 1986 අගෝස්තු දක්වා ඇමරිකාවේ ඉහළ ප‍්‍රසිද්ධියක් අත්කරගත් අතර ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක විකාශයවිය.
1937 වසරේ ජනවාරි 03 වැනි දින කැලිපෝනියාවේදී උපත ලද ග්ලේන්ගේ මව ස්වීඩන් කාන්තාවක් වන අතර පියා ඇමරිකන් හා ස්වීඩන් මිශ‍්‍ර ජාතිකයෙකි.
දෙවරක් විවාහ වුණු ග්ලේන් මිය යන විට වත්මන් බිරිඳ ජෙනී, සහෝදරයා සහ දරුවන් 9 දෙනාද ඔහු අසල සිටියහ.