අයිශ්වර්යා ලෝක රූ රැජිණවී වසර 20 සමරයි
මින් දශක දෙකකට පෙර 1994දී ලෝක රූ රැජිණ බවට පත් ඉන්දීය සුරූපිනිය අයිශ්වර්යා රායි පසුව හින්දි සිනමාවේ තාරකාවක් බවටද පත්වුණා.
එතෙක් මෙතෙක් ලෝක රූ රැජිණ කිරුළ දැරූ පරිපූර්ණම සුරූපිනිය ලෙසද අයිශ්වර්යා ගැන හ\ුන්වා තිබෙනවා.
ඇය ඉන්දියාවට ලබාදුන් මෙම කීර්තිය ඉතිහාසගතව තිබෙන අතර අයිශ්වර්යාට පසුව එම කිරුළ දැරූවන්ටත් වඩා ඇය ගැන තවම ලෝකයම කථාබහ කරනවා.
පසුගිය සතියේ ඇය එම දස්කම දක්වා වසර 20 ක් ගතවීමේ සැමරුම පැවතුණා. ඒ වෙනුවෙන් අයිශ්වර්යා ඇගේ පියා සමග අසරණ දරුවන් රඳවා සිටින මුම්බායිහි නිවාසයකට ගොස් ඔවුන් සමග මේ සතුට සැමරුවා. මේ සමග පළවන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයකි.