කල්මුණ නගර සභාවේ පුටු වලිය (වීඩියෝ)

ඊයේ කල්මුණ නගර සභාවේ රැස්වීම අවස්ථාවේදී නාගරික මන්ත‍්‍රීවරයෙක් එහි මුස්ලිම් කොන්ග‍්‍රස් නාගරික මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට පුටු වලින් පහර දීමේ සිද්ධියක් වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් එම නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයා දැන් අත්අඩංගුවට ගෙන
තිබේ.
කල්මුණ පොලීසිය විසින් අද (26දා* උදෑසන 7.00ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
එම පහරදීමේ වීඩියෝව පහතින්

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට