ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ට අද හැන්දෑවේ ජනපතිගෙන් හදිසි කැදවීමක්

 පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩයම සදහා අද හවස 7.30 ට විශේෂ රැස්වීමක් ජනාධිපතිතුමන් විසින් හදිසියේ කැදවා ඇති බව ආණ්ඩු පක්ෂ විශ්වාසවන්ත ආරංචි මාර්ග වාර්තා කරනවා.

කිසිම හේතුවක් මත මෙම රැස්වීම අවලංගු නොවන බවත් සියලූම සාමාජිකයන් ඒ සදහා අනිවාර්යෙන් ම සහභාගී විය යුතු බවත් අවධාරණය කර ඇත, මේ එස්එම්එස් මගින් දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කරයි

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට