ශෂින්ද්‍රගේ තව ආරක්ෂකයෙක් මිය යයි

ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ පෙර ගමන් ඩිපෙන්ඩරයක ගොස් පසුගිය 18 වැනිදා බුත්තල මොනරාගල මහගොඩ යායේ දී කඳන් ලොරියක හැපී අනතුරට ලක් වු තවත්
එස්ටී එෆ් කොස්තාපල්වරයෙක් කොළඹ ජාතික රෝහලේදී අද(27* මිය ගියේය.
මේ අනතුරින් දැන් මියගිය මුළු ගණන හතර දෙනකි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට