මර්වින්ට කෑගසා ඇත්තේ කැලනි යූඑන්පී පුතෙක්

ඊයේ අධිකරණ භූමියකදී ඇමති මර්වින් සිල්වා මාධ්‍ය අමතමින් සිටියදී ඔුහට එරෙහිව ප‍්‍රසිද්ධියේ හඬක් නගා පිරිස නොසන්සුන්වීමෙන් අනතුරුව සුදු පැහැති ජීප් රථයක නැගී පිටව ගිය පුද්ගලයා දැන් හඳුනාගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැලණි ප‍්‍රදේශයේ පදිංචි ඔහු එජාප ප5ාදේශීය දේශපාලනඥයෙකුගේ පුත‍්‍රයෙකු බවයි. ඔහුගේ නම හෙළි කර නොතිබිනි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට