ශලනිගෙ උපන්දිනේදී ශනුද්‍රිගෙ සෙල්ෆි උමතුව

මෑත කාලයේ තරුණ පරපුර අතර උමතුවක් බවට පත්ව තිබෙන සෙල්ෆි (තමා විසින්ම තමන් හෝ පිරිසක්) ඡායාරූප ලබාගැනීම පසුගියදා පැවති ශලනිගේ උපන්දින සාදයේදී කැපී පෙනුණා.

පසුගියදා ටෙලි නිළි ශලනි තාරකා ජයවර්ධනපුර ළමා නිවාසයක පැවැත්වූ උපන්දින උත්සවයට අමුත්තියක ලෙස සහභාගීවූ ශනුද්‍රි ප‍්‍රියසාද් බොහෝ අවස්ථාවල සිටියේ මොබයිල් ෆෝනයෙන් සෙල්ෆී ලබාගනිමිනි. එම අවස්ථා කිහිපයක සේයාරූ පහතින්


Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට