දරු දෙදෙනෙකු නිවසක් පසුපස වතුර වලක මැරිලා

අද උදෑසන 8.30ට පමණ සේරු නුවර පොලිස් වසමේ ඉංගතුරේ” මොහොට්ටුවාරම් ප‍්‍රදේශයේ එක ළ`ග පිහිටි නිවෙස් දෙකක කුඩා
ගැහැණු ළමයෙක් හා කුඩා පිරිමි ළමයෙක්
එම නිවෙසක පිටුපස පිහිටි අනාරක්‍ෂිත වතුර වළකට වැටි සිටියදි ගොඩට ගෙන ඊචලම්පත්තුව රෝහලට ඇතුලත් කිරිමේදි දෙදෙනාම මියගොස් ඇත’
මියගොස් ඇති දරුවා තලෙයි සිංහම් සදුප්පියා (වයස අවුරුදු 02 1/2 යි* හා දැරිය
තංගේස්වරන් සාධනා (වයස අවුරුදු 02 යි”* යන අයයි.
මෙම කුඩා ළමයින් දෙදෙනා නිවස පිටුපස සෙල්ලම් කරමින් සිට ඇති අතර දෙමාපියන් විසින් සොයා බැලිමේදි ළමයින් දෙදෙනා වතුර වලේ වැටි සිටියදි සොයාගෙන ඇත’ මෘත ශරිර ඊචලම්පත්තුව රෝහලේ මෘතශරිරාගායේ තැන්පත් කර ඇත’ සේරුනුවර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබය

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට