ශේෂාද්‍රි වැස්ලින් බෝතල් 10000 ක් ගත්ත කතාව

ජනප‍්‍රිය නිළි ශේෂාද්‍රි ප‍්‍රියසාද් ගැන අලූත් විදියෙ ආරංචියක් මේ දිනවල පැතිරෙනවා. ඒ ඇය එක්තරා බෝතල් වර්ගයකින් 10000 ක් මිලට ගෙන ඇති බව. ඒ බෝතල් ‘වැස්ලින්’ නමැති බෝතල් වර්ගයක් බවත් කිසියම් ආකාරයේ සම පැහැපත් කිරීමේ උවමනාවකට මේවා පාවිච්චි කරන බවත් කියැවෙනවා. නමුත් බෝතල් 10000 ක් අරන් මොනව කරන්නද?
නිතර අපට අහන්න ලැබෙන්නෙ ගෑණු ළමයින් අරගන්න ඇදුම්, රත්තරන්, සපත්තු වගේ දේවල් ගැන ඒත් වැස්ලින් බෝතල් ? ඒ මොකටද? නිළියෙකුට ලස්සන හමක් තියෙන්න  ඕනෙ බව ඇත්ත.
ඒත් බෝතල් 10,000 ක් එක්ක මෙච්චර මොනව කරන්නද?

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්