ජනපතිවරණය ජනවාරි 8දා: නාම යෝජනා දෙසැම්බර් 8දා

ජනාධිපතිවරණය 2015 ජනවාරි 8 වැනිදා පැවැත්වෙන අතර ඒ සඳහා නාමයෝජනා භාරගැනීම දෙසැම්බර් 8 වැනිදා සිදුකෙරෙන බව මැතිවරණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි.

ගැසට් අංක 1889/35 යටතේ ඊයේ නිකුත් කැර ඇති ගැසට් පත‍්‍රය මඟින් ප‍්‍රකාශයට පත්කොට ඇති බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට