මෛත‍්‍රිපාල දුමින්ද දිසානායක රාජිතත් රැස්වීමට

ප.ව.3.20
ඇමති මෛත‍්‍රිපාල සිරිසේන තමන්ගේ දේශපාලන තීරණය ගැන කියන්නට අද සවස 3.15 ට කොළඹ නවනගර ශාලාවේ මාධ්‍ය හමුවක් සඳහා පැමිණියා. ඔහු සමග ඇමති රාජිත සේනාරත්න දුමින්ද දිසානායක රජීව් විජේසිංහ අර්ජුන රණතුංගද පැමිණ සිටියා. මෙම අවස්ථාවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගද
පැමිණ ඇත.ඇමතිවරයාගේ කතාව දැන් ආරම්භ කර ඇත.
මෙම සාකච්ඡාව සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීන් විශාල පිරිසක් එක්ව සිටිනවා.
ශ‍්‍රීලනිපයේ ප‍්‍රවිණ සාමාජිකයෙකු වන මෛත‍්‍රිපාල සිරිසේන රජරට පළාත නියෝජනය කරන දේශපාලනඥයෙකු වන අතර ඔහු ජනපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා ලෙස ඉදිරි ජනපතිවරණයට තරග කරන්නට සූදානම්ව සිටි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට