මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර සමුගනී

ස්වාධීන රූපවාහිනියේ ප‍්‍රවෘත්ති අවසන්වූ පසු ප‍්‍රචාරය වන විමසුම විශේෂාංගය වසර 17 ක් පමණ තිස්සේ ලියන ප‍්‍රවීණ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා අභාවප5ාප්ත වූයේය.
දිණමිණ පුවත්පතේ කර්තෘවරයකු වු මහින්ද අබේසුන්දර මියයන විට 76 වන වියේ පසුවිය.

ඔහු ටික කාලයක් අසනීපයෙන් පසුවූ බවද පැවසේ.
ඉංග‍්‍රීසි ගුරුවරයකු වු ඔහු ලංකා සමසමාජ පක්ෂයේ ජනදින පත‍්‍රයෙන් පුවත්පත් කලාවට පිවිසියේය.ඔහු ඉපැදුණේ මාතර කෝට්ටේගොඩ වන අතර සිව් දරු පියෙකි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට