පාප් වහන්සේගේ පැමිණීම නිසා මුළු කොලඹම සීසීටීවී
ලබන ජනවාරියේ ශූද්ධෝත්තම පාප්වහන්සේ ලංකාවට පැමිණෙන නිසා දැඩි ආරක්ෂණ සැලැස්මක් ක‍්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. ඒ අනුව පවතින සීසීටීවී පද්ධති
නවීකරණය හා නව සීසීටීවී කැමරා
සවිකිරීම සඳහා රුපියල් මිලියන 800ක් වැයකර ලහිලහියේ ව්‍යාපෘතියක් අරඹා ඇති බවත් එය පාප් වහන්සේගේ ආගමනයට පෙර අවසන් කරන්නට සැලසුම් කර ඇති බවත් කියැවුණා. ඒ මගින් මුළු කොළඹ සම්පූර්ණ සීසීටීවී පද්ධතියට හසුවනු ඇති බවත් ඒවා සෝදිසි කිරීමේ මධ්‍යස්ථානද පුළුල් කර ඇති බවත් පැවසුණා.
මේ අතර ලංකාවේ සීසීටීවී මගින් ආරක්ෂණ වැඩසටහන් දියත් කිරිම කොළමට සීමා නොවී අනුරාධපුර මහනුවර ගාල්ල හා කෑගල්ලටද ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය 2016 සිට වැඩ අරඹන බවද වාර්තා වුණා.