මදු මාධව අරවින්ද ශ‍්‍රිලනිපයට
ජාතික හෙළ උරුමයේ ගම්පහ දිස්ත‍්‍රික් සංවිධායක මදු මාධව අරවින්ද මහතා ජාතික හෙළ උරුමයෙන් ඉවත්වී ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයට එක්වන බව නිවේදනය කළේය.
ඊයේ මාධ්‍ය
සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළේය.
අතුරලියේ රතන හිමියන් විසින් ”පිවිතුරු හෙටක්” යැයි පාඨලී චම්පික ඇමතිවරයාගේ සහ බස්නාහිර පළාත් ඇමති උදය ගම්මන්පිල මහතාගේ දේශපාලන අනාගතය විනාශ කල දැමු බවත් තමන්ටද උන් වහන්සේගෙන් කෙනෙහිලිකම් සිදුවූ බවත් හෙතෙම කියා සිටි.
ඔහු පසුගිය පළාත් සභා මැතිවරණයෙන් ගම්පහට ඉල්ලා පරාජයට පත්විය.