සල්මන්ගේ නින්ජා ස්ටයිල් කික් ප‍්‍රමෝෂන් එක

බොලිවුඩයේදී එළිදක්වන්නට නියමිත කික් චිත‍්‍රපටය ජනප‍්‍රිය කරවීම සඳහා මින් කලකට පෙර සල්මන් හා ජැක්ලින් මෝටර් බයිසිකල් පැදීමෙන් පසු දැන් නැවත සල්මන් කාන් තනිව පාපැදියක් පදවමින්
මහජනයා අතර සැරිසරමින් සිටිනවා. නින්ජා ටර්ටල් විලාසිතාවක ඇඳුම්ද ඔහු හැඳගෙන මෙම ප‍්‍රවර්ධන කටයුත්ත සිදු කර තිබුණා.






Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල