ඇල්ජීරියන් ප්ලේන් එකේ පිදෙල් කස්ත්‍රොගේ ඥාති දුව හිටියෙ නෑලූ
ඊයේ අනතුරට ලක්වූ ඇල්ජීරියානු ගුවන් යානයේ අනතුර සිදුවන අවස්ථාවේ තමන් ගමන් කරමින් සිටි බවට මාධ්‍ය මගින් පළවන වාර්තා ප‍්‍රතික්ෂේප කරන බවත් තමා තවමත් ජීවතුන් අතර සිටින බවත් පිදෙල් කස්ත්‍රෝගේ සොයුරු රාවුල් කස්ත්‍රොගේ දියණිය වන මාරියෙලා කස්ත්‍රෝ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඇය මනෝ විද්‍යාඥවරියක වන අතර සමලිංගික අයිතිවාසිකම් සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානවල ක‍්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන්නියකි. ඒ නිසා ලොව පුරා සංචාරයව කිරීම ඇගේ දිනචරියාවට ඇතුළත්ය.
අනතුරින් පසු මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වී තිබුනේ ඇය අනතුරින් මියයන්නට ඇති බවකි.තමා හොඳින් ජීවත්වන බවත් කටකතා විශ්වාස නොකරන ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.