අනුර කුමාර රිය අනතුරකින් රෝහලේ

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා
අද රත්නපුරදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ඔහු ගමන් ගත් රථය රත්නපුර ප‍්‍රදේශයේදී ටිපර් රථයක ගැටී අනතුරට ලක්ව ඇත.

අනතුරින් පසු තුවාලලද ඔහු රත්නපුර මහරෝහලට ඇතුලත් කර ඇති බවත් ඔහුගේ තත්වය බරපතල මට්ටමක නොපවතින බවත් වාර්තා වුණා.
සිද්ධිය ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.


Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි