බෙන්තර බෝට්ටු සවාරියේදි පාර්ලිමේන්තු සේවකයා මියයයි

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පිරිසක් සමග බෙන්තර ගෙඟ් බෝට්ටු සවාරියක් යාමට ගෙඟ් තිබූ පාවෙන අවන්හලේ සිට බෝට්ටුවකට නැගීමට ගිය පාර්ලිමේන්තු සේවකයකු 29 වැනිදා දහවල් ගඟට ඇද වැටී දියේ ගිලී මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ පාර්ලිමේන්තු භෝජනාගාර අංශයේ සේවය කරන පන්නිපිටිය රුක්මලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ පනස් හතර හැවිරිදි හෙට්ටිආරච්චිගේ මිල්රෝයි පෙරේරා නමැති තිදරු පියෙකි.
බෙන්තර පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා ප‍්‍රධාන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල