සොනම් කපූර් ඉන්දියන්ද වෙස්ටර්න්ද ?

බොලිවුඩයේ නැගී එන නිළි සොනම් කපූර්(අනිල් කපූර්ගේ දියණිය* පිටස්තර ස්ථාන වලට අඳින ඇඳුම් විලාසිතා ගැන බොලිවුඞ් ස`ගරා වලින් දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා.
බොහෝ විට බොලිවුඩයේ නිළියන් ඉන්දීය විලාසිතා මෙන්ම බටහිර විලාසිතාවන්ට යොමු වන නමුත් ඉන්දීය අනන්‍යතාවයට හානි වන ලෙස බටහිර මොස්තර මිශ‍්‍ර කරගන්නෙ නැති බව

කියැවෙනවා. නමුත් සොනම් කපූර් ඉන්දීය ක‍්‍රමයට ඇඳුම් අඳිමින් ලිංගිකත්වය මුසු බටහිර අංග විලාසිතාවන්ට ඇතුළත් කරගන්නා බවත් තමන්ගේ ජනප‍්‍රියත්වය තකා ඉන්දීය අනන්‍යතාවය පාවාදී ඇති බවත් එම විවේචනයයි.
ඇගේ විලාසිතා කිහිපයක් පහතින්








Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි