මරුටි සුසුකි ඞීසල් කාර් එක ළඟදීම

ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කරන වාහන අතර මිල අඩු බව නිසා ජනප‍්‍රියවී තිබුණ මරුටි සුසුකි පෙට‍්‍රල් වාහන දැන් ලංකාවේ නාගරික ප‍්‍රදේශ වල දක්නට ලැබෙන්නේ තරමක අඩුවෙනි.
මේ අතරවාරයේ ඉන්දියාවෙන් වාර්තාවන්නේ මරුටි
සුසුකි ඞීසල් වාහනය හඳුන්වාදෙන්නට සූදානම් බවකි. සෙලෙරියෝ යන නමින් හඳුන්වන මෙම වාහන ඉන්ධන දහනය ඉතා කාර්යක්ෂම එකක් බවත් අඩු මිලට ලබාදිය හැකි බවත් පැවසෙනවා.

ඉන්දියාවේ වෙළෙඳපොළට මරුටි සුසුකි සෙලෙරියෝ ඞීසල් වාහනයක් හඳුන්වාදෙන්නට යන මිල ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 10 ක් පමණ වෙයි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි