එදා හපා කාපු ‘දයාසිරිගෙ දත් මාක් එක’ මගෙ පපුවෙ තාම තියනවා -හරින්

පසුගියදා දෙරණ වාද පිටියේදී දයාසිරි හරීන් ගැටුමින් පසු හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා තුවාල ලැබුවා. ඔහුට සීරීම් තුවාල මෙන්ම පපු ප‍්‍රදේශය සපා කෑ තුවාලද ඇතිවූ බව කියැවුණා.
දශක කිහිපයක අත්දැකීම් සහිත කුංග්ෆූ සටන් ශිල්පියෙකු වන දයාසිරි ජයසේකර ගැටුම අතරතුරදී
හරීන්ගේ පපුව සපාකෑ බව හරීන් දැන් රැස්වීම් වල කියාගෙන යනවා. ඌව පළාත් සභාවේ එජාප මහඇමති අපේක්ෂකයා වන්නට යන හරීන් එදා දයාසිරි තමන්ගේ පපුව සපා කෑ බවත් නායක තුමා එය ගෑනු වැඩක් ලෙස හැඳින්වූ බවත් රැුස්වීමකදී කියා සිටියේ පහත පරිදිය.


Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට