යානය පිටත්වීමට පෙර මගියෙකු ලබාගත් ඇතුලත දර්ශන

කඩා වැටුණු මැලේසියානු ගුවන් යානය පිටත්වීමට පෙර මගියෙකු ලබාගත් ගුවන් යානයේ ඇතුලත දර්ශනයක් දැන් අන්තර්ජාලයට පිටව ඇත.



ගුවන් යානය ඇම්ස්ටර්ඩෑම් ගුවන් තොටුපොළින් පිටත්ව යාමට ආසන්නයේ එතුළ සිටි මගියෙකු ලබාගත් දර්ශනයක් යූ ටියුබ් වෙත මුදා හරින්නට කටයුතු කර තිබුණා.
එය පහතින්

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට