ජනාධිපතිතුමා මාව දැක්කම දැන් හැංගෙනවා -ශෂීන්ද්‍ර

එළැඹෙන ඌව පළාත් මැතිවරණය සඳහා තරග කරන ජනපති සොයුරු පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ පසුගියදා පැවති රැස්වීමකදී කියා සිටියේ ජනපතිවරයා තමා දුටුවිට දැන් හැංගෙන බවකි.
ඔහු එම සංසිද්ධිය විස්තර කර තිබුනේ
පහත පරිදිය.

‘ජනාධිපතිතුමා මාව දැක්කම දැන් හංගෙන තැනටම ඇවිල්ල තියෙන්නෙ මොකද ඉල්ලන තරමට වැඩියෙන්ම ඉල්ලන්නෙ මම. අයිතියකුත් තියනවනෙ ඉල්ලන්න. අනිත් මහඇමතිවරුන්ට වඩා මං වැඩිපුර එතුමා අඳුරනවනෙ ටිකක් වැඩිය ආශ‍්‍රය කරල. සෑහෙන කාලෙක ඉඳන් ආශ‍්‍රය

කරනවා..ඉතින් ඥාතිකම කියන්නෑ..මේක තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට..මේ පක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින් හැටියට අපිට තියන ලොකුම ශක්තිය.මේ ශක්තියත් එක්ක තමා අපි සංවර්ධනය කරා අරගෙන යන්නෙ..’

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි