රවීන්ද්‍ර යසස්ගේ පුත් කසුන් පෙම් කරන්නෙ එලිපිට

මේ දිනවල ටෙලි නාට්‍ය ගණනාවක පෙනී සිටින නවක නළු කසුන් චාමර කවුරුත් හඳුනන ටෙලි නළු හා පළාත් සභා මන්ත‍්‍රී රවීන්ද්‍ර යසස්ගේ පුත‍්‍රයාය.
හපන් පැදුර වැඩසටහනින් කලඑළි දුටු කසුන් දැන් තරුණ පෙම්වතාව අවශ්‍ය චරිතවලට නැතිවම බැරි කෙනෙක් වෙලා.
ඔහු සමග පැවැත්වූ පුවත්පත් සාකච්ඡුාවකදී හෙළි කරන ලද කරුණු කිහිපයක් පහතින්

මොකද මේ දවස්වල කරන්නෙ?
මම එන් අයිබීඑම් එකේ උපාධියක් හදාරණවා.ඒ අතරේ ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා.

අධ්‍යාපනයයි කලාවයි දෙකම කරන්න අමාරුද?
සමබරව කරොත් හරියට ගේම ගහගන්න පුළුවන්.


තාත්ත හින්දද නළුවෙක් වුනේ?
නළුවෙක් වෙන්න අවස්ථාවක් ලැබුනෙ තාත්ත නිසා තමයි.

තාත්තගෙ හැකියාවන් දකින්නෙ මොන විදිහටද?
තාත්තගෙ හැකියාවන්ගෙන් එයාට ගොඩක් වැඩක් ගන්න බැරිවුණා.

තාත්තට හොරෙන් පේ‍්‍රම කරනවද?
පේ‍්‍රම කරනවා. ඒත් තාත්තට හොරෙන් නෙමෙයි. මොකද මට වයස 23යි.ගෙදරින් මගේ පේ‍්‍රමයට බාධාවක් නෑ.

සාකච්ඡුාව-  දිනේෂ් විතාන
ඡායා- සිතුමිණ ප‍්‍රනාන්දු

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්