ගෝල්ෆේස් ගිහින් ජනපති වාසු එක්ක සරුංගල් ඇරලා



ජාතික සමගියේ සරුංගල් උත්සවය පෙරේදා (19 දා) පස්වරුවේ කොළඹ ගාලූ මුවදොර පිටියේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේ ජනාධිපතිවරයා හා අමාත්‍ය වාසුදේව නානායක්කාර සරුංගල් යෑවූ හැටි මෙම ඡුායාරූප වල දැක්වේ.

දිවයින පුරා වෙරළ තීරයන් ගණනාවක එකම වේලාවක විවිධ ජාතීන්ට අයත් අය සරුංගල් යවන්නට මෙය අවස්ථාවක් කරගෙන තිබුණ අතර එයින් ජාතික සමගිය නිරූපණය කළ බව ඇමති වාසුදේව සඳහන් කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ‘සරුංගලය පාවී යන්නා සේ’ විවිධ ජාතීන්ට රටේ නිදහසේ සැරිසරන්නට වාතාවරණයක් ගොඩනැගිය යුතු බවයි.




Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි