යානය අතුරුදන්වන බව කලින්ම කී එහි ගිය මගියා

නෙදර්ලන්තයේ වොලන්ඩෑම් ප‍්‍රදේශයේ පදිංචි කෝ පෑන් නමැති මෙම පුද්ගලයා යානයට ගොඩ වීමට පෙර එහි ඡුායාරූපයක් ගෙන ෆේස් බුක් එකට මොබයිල් අප්ලෝඞ් එකක් ලෙස දුරකථනයෙන් එය එක්කර කියා තිබුනේ
‘If it disappears, this is what it looks like.’ (මේක අතුරුදන් වුණොත් යානය තිබුණේ මේ විදිහටයි)යනුවෙනි.
ඔහු යානය කඩා වැටෙන විට එහි සිට ඇති අතර එම අනතුරින් මියගියා.
මැලේසියානු යානයක් මීට පෙර අතුරුදන්ව තිබීම නිසා ඇති අවදානම මත ඔහු මිතුරන්ට මෙසේ විහිළුවක් කර තිබුණා.
එය අවාසනාවට ඇත්තක් කරමින් ඔහු ද සමග යානය විනාශ වී ගියේය.
ඔහු ගත් ඡුායාරූප පහතින්
