අඩි 17 ක් ගැඹුරු හිලකට වැටුණ දරුවා බේරාගත් හැටි

චීනයේ අන්හුයි පළාතේ පතල් ප‍්‍රදේශයක ක‍්‍රීඩා කරමින් සිටි අවුරුදු  එකහමාරක දරුවෙකු අහම්බෙන් එහි තිබුණ අඩි 17 ක් පමණ ගැඹුරු සිදුරකට වැටී තිබුණා. ඔහුව

ගොඩගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවූ අතර ගිනි නිවන හමුදා නිලධාරීන් පැමිණ එම සිදුර ඇති පස් කොටසට යාබද පතලේ හරස්කඩක් හාරා ඔහුව ගොඩගත්තා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි