තංගල්ල සභාපතිගේ මුහුණ වැසූ බන්ධනාගාර නිලධාරියාට මාරුවක්
තංගල්ල ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාට අධිකරණයේ සිට බන්ධනාගාරයට රැුගෙන යද්දී මාධ්‍ය කැමරාවලින් ඔහුගේ මුහුණ ආරක්ෂා කිරීමට උත්සාහ කළ බන්ධනාගාර නිලධාරියා වහාම ක‍්‍රියාත්මක වන පරිදි මීගමුව පල්ලන්සේන එළිමහන් සිරකඳවුරට මාරුකර යෑවූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සී. පල්ලේගම මහතා පැවැසීය.
මෙම නිලධාරියා තම හිස් වැස්ම ගලවා සිරකරුගේ මුහුණ වැසීමට උත්සාහ ගෙන තිබියදීත් ඔහු එම සිද්ධිය ප‍්‍රතික්ෂේප කිරීම හාස්‍යයට කරුණක් බව පල්ලේගම මහතා පැවැසීය.
මින් ඉදිරියට සැකකරුවන්ගේ මුහුණ මේ ආකාරයට කැමරාවලින් බේරාගැනීමට කිසිම බන්ධනාගාර නිලධාරියකුට ඉඩ නොතබන බවද හෙතෙම කීය.
නෝමන් පලිහවඩන