ශ්රීදේවිගේ ආභරණ දැක්ම Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - July 21, 2014 පසුගියදා ඉන්දියාවේ පැවති ආභරණ විලාසිතා ප්රදර්ශනයකදී ප්රකට බොලිවුඞ් නිළි ශ්රී දේවි ඇගේ පිරිස සමග පැමිණ ඉදිරිපත්කළ ආභරණ දැක්ම කාගේත් සිත් ගත්තා. එම අවස්ථාවේ ඡුායාරූප පහතින් Get link Facebook X Pinterest Email Other Apps
ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත් By gossiplankanews - April 23, 2015 අද අල්ලස් කොමිසම අසළ ොග්ඨාභය රාජපක්ෂගෙන් ප්රශ්න කිරීමට එරෙහි උද්ඝෝෂණය අවස්ථාවට ප්රවීණ පුවත්පත් කලාවේදී බන්දුල පද්මකුමාරද එක්ව සිටියා. Read more
බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට By yathuru6 - December 26, 2014 බදුල්ල දිස්ත්රික්කයේ ගල්කන්ද, හෑගොඩ රිල්පොළ සහ පහළගම ප්රදේශවල සිදුවූ නාය යාම්වලින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගෙවල් 5ක තව පිරිසක් ආ ගිය අතක් නැතැයි සහන සේවකයෝ කියති. Read more
මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත්රිපාල By yathuru6 - November 21, 2014 ප.ව.3.55 තමා පොදු අපේක්ෂකයා ලෙස තරගකරන බවත් තමන්ට බලය ලැබුණොත් විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසිකරන බවත් මෛත්රිපාල සිරිසේන අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී ප්රකාශ කළා. Read more