අනර්කලී සහ චිලීගේ ‘කිස් ඩාන්ස් එක’


පසුගියදා පැවති සාදයකදී ටෙලි නිළි අනර්කලී ආකර්ෂා සමග ගායක චිලී තිලංක එක්ව නැටූ නැටුම කාගෙත් සිත් ගත්තා.
එහි විශෙෂත්වය නම් සාමාන්‍යයෙන් සාදයක නැටුමකදී දක්නට නොලැබෙන තරමක අමුතු සිපගැනීම් ඉරියව් රැසක් එම නැටුමට
අන්තර්ගතවීමයි.
මෙම අවස්ථාව වීඩියෝවට නගන්නට
බැරිව ගියත් එහි ඡුායාරූප කිහිපයක් ලබාගෙන එවන්නට ගොසිප් ලංකා පාඨකයෙකු කටයුතු කර තිබුණා.

එම ඡුායාරූප පහතින්


Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල