යාහූ බැංගලෝර් ඔෆිස් එකේ කැත
ඇතැම් ඇමරිකානු සමාගම්වල කාර්යාල ඉතා අලංකාරය. නමුත් ලොවම දන්නා යාහූ කොම්පැනිය ඒතරම් ලස්සණ එකක් නොවේ. විශෙෂයෙන්ම ඉන්දියාවේ සිටින ලක්ෂ සංඛ්‍යාත යාහූ පාඨකයින්ට සේවය සලසන බැංගලෝර් කාර්යාලය තරමක අපිළිවෙල එකකි. එහි සේවය කරන ඉන්දියානුවන් ඇතැමුන් කාර්යාලයට එන්නේ සරම ගසාගෙනය.සේවකයින් තම ස්ථානද පිළිවෙළට තබා නොගනී.
එම ඇතුළත දර්ශන කිහිපයක් පහතින්
එම ඇතුළත දර්ශන කිහිපයක් පහතින්